CRYPTOCURRENCY TRADING MASTER COURSE

Cryptocurrency Trading මඟින් ආදායමක් ඉපැයීම සඳහා ඔබ දැන සිටිය යුතු Spot Trading , Futures Trading , Market Analysis සහ Binance Platform එකෙහි වැඩ කටයුතු සිදු කරගන්නා ආකාරය පිළිබඳව Basic – Advance සම්පූර්ණ දැනුම මෙම පාඨමාලාවෙන් ලබා ගත හැකිය.

මෙයට අමතරව ඔබට අපගේ VIP Signal සේවාවද ලබාදෙන අතර මෙමඟින් ; පාඨමාලාව හදාරන අතරතුරම ඔබට ආදායමක් ඉපයීමේ අවස්ථාව සළසා දී ඇත.

සම්පූර්ණ ගාස්තුව – 2000 Rs

මෙම පාඨමාලාව සුදුසු කවුරුන් සඳහාද ?

අමතර ආදායමක් ඉපයීමට උනන්දුව සහ කැපවීම ඇති ඕනෑම වයස මට්ටමක අයෙකුට , ඕනෑම අධ්‍යාපන මට්ටමක් ඇති අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

පාඨමාලාව සම්බන්ධ වෙන්නෙ කොහොමද ?

අපගේ බැංකු ගිණුමකට රු.2000/= ක මුදලක් බැර කර Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන් පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

පාඨමාලාව ලබාගන්නෙ කොහොමද ?

ඔබ ඔබ අදාල ගාස්තුව ගෙවූ පසුව Google Drive හරහා හරහා ඔබගේ Email ලිපිනයට පාඨමාලාව ලබාගත හැකිය. එවිට ඔබගේ Email Address එකට එන Link එක හරහා ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක පාඨමාලාවට අදාළ පාඩම් නැරඹිය හැකිය.

Cryptocurrency පිළිබඳව සහ Trading පිළිබඳව මූලික දැනුමක් නොමැති කෙනෙකුට වුනත් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්ද ?

මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබට කිසිඳු මූලික දනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. Cryptocurrency සම්බන්ධව සහ Trading සම්බන්ධව මෙන්ම Binance ගිණුමක් නිර්මාණය කිරීමේ සිට Profit එකක් ලබා ගන්නා තැන තෙක් සිදුකළ යුතු සියළුම දේවල් අප මෙම පාඨමාලාවේදී උගන්වනවා.

Trading කරන්න ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයිද ?

මුල සිට සරලව සියළුම දේවල් අප විසින් උගන්වන නිසා වැඩ කටයුතු කිරීමට ඔබට ඉංග්‍රීසි භාෂාව ගැටළුවක් කරගත යුතු නැහැ.

Trading කිරීමට පරිගණකයක් අත්‍යවශ්‍යද ? Smart Phone එකක් විතරක් තිබෙන කෙනෙකුට Trading කරන්න බැරිද ?

Trading කිරීම සඳහා පරිගණකයක් අත්‍යවශ්‍ය නැහැ. ඔයාගේ අතේ තිබෙන Smart Phone එක මේ සඳහා ප්‍රමාණවත්. Smart Phone එකක් පමණක් තිබෙන අය සඳහා එම Application භාවිතා කරන ආකාරය සම්බන්ධව වෙනම පාඩම් මාලාවක් පාඨමාලාවට එකතු කර තිබෙනවා.

Trading හරහා ලාභයක් ඉපයීමට නම් මුදල් ආයෝජනය කළ යුතුද ?

ඔබට Trading සම්බන්ධව ඉගෙන ගැනීමට සහ පුහුණු වීමට Demo Account එකක් නොමිලේ ලැබෙනවා. එම ගිණුමෙන් නොමිලේ හිමිවන USDT($) භාවිතා කර ඇති තරම් කාලයක් ඔබට පුහුණු විය හැකියි. (මෙම USDT($) භාවිත කළ හැකි වන්නේ පුහුණු වීම සඳහා පමණයි) ඉන් පසුව ඔබට Trading වලින් ලාභයක් ඉපයීමටනම් යම් කිසි මුදලක් ආයෝජනය කරන්න සිදු වෙනවා. ඔබට අවමය 10 USDT (10$) ක් වැනි මුදලකින් Trading ආරම්භ කළ හැකියි. ඔබ ආයෝජනය කරන මුදලට සාපේක්ෂව ඔබට ලබාගත හැකි Profit එක තීරණය වෙනවා.

මෙම Video පාඨමාලාව කොයි තරම් කාලයක් බලන්න පුළුවන්ද ?

මෙම පාඨමාලාවට අදාළ Videos සඳහා ඔබට Lifetime Access ලැබෙනවා. එම නිසා ඔබට මෙම Videos ඕනෑම වාර ගණනක් , ඕනෑම කාලයක් යනතෙක් නැරඹිය හැකියි. ඒ වගේම පාඨමාලාවට ඉදිරියේදී අලුතින් එකතු වන පාඩම් සියල්ල අමතර අය කිරීමකින් තොරව ඔබට ලැබෙනවා.

මෙම පාඨමාලාව වීඩියෝ පාඩම් මාලාවක් ලෙස ලබාදෙන නිසා මෙම ක්‍රමයට ඉගෙන ගැනීම සාර්ථකයිද ?

මෙම වීඩියෝ පාඩම් මාලාව අප විසින් නිර්මාණය කර තිබෙන්නෙ ඔබට අධ්‍යයනය කිරීමට පහසු වන අයුරින් සහ ඉතාමත් පහසුවෙන් ඕනෑම දැනුම මට්ටමක අයෙකුට තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන්. ඔබට ඕනෑම වේලාවක ඕනෑම වාර ගණනක් මෙම පාඩම් නැරඹිය හැකි නිසා සංකීර්ණ කරුණක් වුවත් පාඩම කිහිප වතාවක් නැරඹීමෙන් හෝ තේරුම් ගත හැකියි.

වැඩ කරගෙන යද්දි එන ගැටළු වලදි උදව් කරනවද ?

ඔව්. පාඨමාලාව හැදෑරීමේදී ඔබට එන ඕනෑම ගැටළුවකට Whatsapp හරහා අපගේ සහය ලබාගත හැකිය.

මෙම පාඨමාලාව සුදුසු කවුරුන් සඳහාද ?

අමතර ආදායමක් ඉපයීමට උනන්දුව සහ කැපවීම ඇති ඕනෑම වයස මට්ටමක අයෙකුට , ඕනෑම අධ්‍යාපන මට්ටමක් ඇති අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

පාඨමාලාව සම්බන්ධ වෙන්නෙ කොහොමද ?

අපගේ බැංකු ගිණුමකට රු.3000/= ක මුදලක් බැර කර Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන් පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

පාඨමාලාව ලබාගන්නෙ කොහොමද ?

ඔබ ඔබ අදාල ගාස්තුව ගෙවූ පසුව Google Drive හරහා හරහා ඔබගේ Email ලිපිනයට පාඨමාලාව ලබාගත හැකිය. එවිට ඔබගේ Email Address එකට එන Link එක හරහා ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක පාඨමාලාවට අදාළ පාඩම් නැරඹිය හැකිය.

Cryptocurrency පිළිබඳව සහ Trading පිළිබඳව මූලික දැනුමක් නොමැති කෙනෙකුට වුනත් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්ද ?

මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබට කිසිඳු මූලික දනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. Cryptocurrency සම්බන්ධව සහ Trading සම්බන්ධව මෙන්ම Binance ගිණුමක් නිර්මාණය කිරීමේ සිට Profit එකක් ලබා ගන්නා තැන තෙක් සිදුකළ යුතු සියළුම දේවල් අප මෙම පාඨමාලාවේදී උගන්වනවා.

Trading කරන්න ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයිද ?

මුල සිට සරලව සියළුම දේවල් අප විසින් උගන්වන නිසා වැඩ කටයුතු කිරීමට ඔබට ඉංග්‍රීසි භාෂාව ගැටළුවක් කරගත යුතු නැහැ.

Trading කිරීමට පරිගණකයක් අත්‍යවශ්‍යද ? Smart Phone එකක් විතරක් තිබෙන කෙනෙකුට Trading කරන්න බැරිද ?

Trading කිරීම සඳහා පරිගණකයක් අත්‍යවශ්‍ය නැහැ. ඔයාගේ අතේ තිබෙන Smart Phone එක මේ සඳහා ප්‍රමාණවත්. Smart Phone එකක් පමණක් තිබෙන අය සඳහා එම Application භාවිතා කරන ආකාරය සම්බන්ධව වෙනම පාඩම් මාලාවක් පාඨමාලාවට එකතු කර තිබෙනවා.

Trading හරහා ලාභයක් ඉපයීමට නම් මුදල් ආයෝජනය කළ යුතුද ?

ඔබට Trading සම්බන්ධව ඉගෙන ගැනීමට සහ පුහුණු වීමට Demo Account එකක් නොමිලේ ලැබෙනවා. එම ගිණුමෙන් නොමිලේ හිමිවන USDT($) භාවිතා කර ඇති තරම් කාලයක් ඔබට පුහුණු විය හැකියි. (මෙම USDT($) භාවිත කළ හැකි වන්නේ පුහුණු වීම සඳහා පමණයි) ඉන් පසුව ඔබට Trading වලින් ලාභයක් ඉපයීමටනම් යම් කිසි මුදලක් ආයෝජනය කරන්න සිදු වෙනවා. ඔබට අවමය 10 USDT (10$) ක් වැනි මුදලකින් Trading ආරම්භ කළ හැකියි. ඔබ ආයෝජනය කරන මුදලට සාපේක්ෂව ඔබට ලබාගත හැකි Profit එක තීරණය වෙනවා.

මෙම Video පාඨමාලාව කොයි තරම් කාලයක් බලන්න පුළුවන්ද ?

මෙම පාඨමාලාවට අදාළ Videos සඳහා ඔබට Lifetime Access ලැබෙනවා. එම නිසා ඔබට මෙම Videos ඕනෑම වාර ගණනක් , ඕනෑම කාලයක් යනතෙක් නැරඹිය හැකියි. ඒ වගේම පාඨමාලාවට ඉදිරියේදී අලුතින් එකතු වන පාඩම් සියල්ල අමතර අය කිරීමකින් තොරව ඔබට ලැබෙනවා.

මෙම පාඨමාලාව වීඩියෝ පාඩම් මාලාවක් ලෙස ලබාදෙන නිසා මෙම ක්‍රමයට ඉගෙන ගැනීම සාර්ථකයිද ?

මෙම වීඩියෝ පාඩම් මාලාව අප විසින් නිර්මාණය කර තිබෙන්නෙ ඔබට අධ්‍යයනය කිරීමට පහසු වන අයුරින් සහ ඉතාමත් පහසුවෙන් ඕනෑම දැනුම මට්ටමක අයෙකුට තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන්. ඔබට ඕනෑම වේලාවක ඕනෑම වාර ගණනක් මෙම පාඩම් නැරඹිය හැකි නිසා සංකීර්ණ කරුණක් වුවත් පාඩම කිහිප වතාවක් නැරඹීමෙන් හෝ තේරුම් ගත හැකියි.

වැඩ කරගෙන යද්දි එන ගැටළු වලදි උදව් කරනවද ?

ඔව්. පාඨමාලාව හැදෑරීමේදී ඔබට එන ඕනෑම ගැටළුවකට Whatsapp හරහා අපගේ සහය ලබාගත හැකිය.

VIDEO LESSONS

මූලික දැනුමක් නොමැති අයෙකුට වුවද තේරුම් ගතහැකි ලෙස ඉතාමත් සරලව , වීඩියෝ පාඩම් ලෙස මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත.

LIFETIME ACCESS

පාඨමාලාවට අදාල සියළුම පාඩම් සඳහා Lifetime Access හිමිවන අතර ; ඔබට පහසු වේලාවක , ඕනෑම වාර ගණනක් මෙම පාඩම් නැරඹිය හැකිය.

LIFETIME SUPPORT

පාඨමාලාව හදාරනවිට ඔබට ඇතිවන ඕනෑම ගැටළුවකට WhatsApp හරහා සෘජුවම ගුරුවරායාගේ සහය ලබාගත හැකිය.

About

Tradex Academy offers high quality online courses for build-up your essential trading skills. Our mission is to empower students for success, regardless of their background.

Contact Us
  • 071 229 9105