ABOUT US

Tradex Academy Cryptocurrency Trading Advanced Course යනු ; ලෝකයට මිලියනපතියන් බිහි කළ Cryptocurrency Trading නමැති ක්ෂේත්‍රය පිලිබඳව ඔබට නිවැරදි දැනුමක් ලබා දීම සහ සඳහා අප විසින් නිර්මාණය කරන ලද ස්වයං අධ්‍යයන පාඨමාලාවකි.

මෙම ක්ෂේත්‍රය පිළිබඳව අප සතුව ඇති දැනුම සහ වසර 06 කට වැඩි අත්දැකීම් මත පදනම්ව මෙම ක්ෂේත්‍රය පිළිබඳව කිසිඳු මූලික දැනුමක් නොමැති අයෙකුට වුවද තේරුම්ගත හැකි වන ලෙස ඉතාමත් සරල පැහැදිලි කිරීම් සහිතව අප විසින් මෙම සියළුම පාඨමාලාවන් නිර්මාණය කර ඇත.

ඔබ අපගේ Cryptocurrency Trading පාඨමාලාවට සම්බන්ධ විය යුත්තේ ඇයි?

(01) ලංකාවේ අනෙකුත් ආයතන වල 25,000 – 35,000 අතර මුදලකට උගන්වන Course Content එකක් ඉතාමත් සාධාරණ පාඨමාලා ගාස්තුවක් යටතේ හැදෑරීමට අප විසින් ඔබට අවස්ථාව සළස්වා දී ඇත.

(02) Cryptocurrency පිළිබඳව, Binance Platform එක පිළිබඳව , Spot Trading සහ Futures Trading පිළිබඳව මෙන්ම Market Analysis පිළිබඳව Basic – Advanced ඔබ දැන සිටිය යුතු සියළුම කරුණු මෙම පාඨමාලාවේදී ආවරණය කරනු ලැබේ.

(03) අපගේ සියළුම පාඨමාලාවන් ඔබට තනිව අධ්‍යයනය කළ හැකි අංගසම්පූර්ණ ස්ව‍යං අධ්‍යයන වීඩියෝ පාඩම් මාලාවන් ලෙස නිර්මාණය කර ඇති බැවින් ඔබ රැකියාවක නිරතවන අයෙක් / අධ්‍යාපනය ලබන අයෙක් වුවත් ඔබට පහසු ඕනෑම වේලාවක සම්බන්ධ වීමට හැකියාව ඇත.

(04) සියළුම පාඨමාලාවන් සඳහා ඔබට Lifetime Access ලබාදෙන අතර ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක , ඕනෑම වාර ගණනක් මෙම පාඩම් නැරඹිය හැකිය.

(05) පාඨමාලාව හැදෑරීමේදී ඔබට ඇතිවන ගැටළු වලදී ඕනෑම මොහොතක Whatsapp හෝ දුරකථන මාර්ගයෙන් සෘජුවම ගුරුවරයාගේ සහය ලබා ගත හැකිය.

(06) ඉදිරියේදී පාඨමාලාවට එකතු වන Updates සඳහා කිසිඳු අමතර මුදලක් ගෙවිය යුතු නැත.

(07) ඔබට ඇතිවන තාක්ෂණික ගැටළු වලදී Anydesk හරහා අපගේ සහය ලබාගත හැකිය.

(08) නිවැරදිව ගිණුමක් නිර්මාණය කිරීමේ සිට ඔබගේ බැංකු ගිණුමට මුදල් ලබා ගන්නා අවස්ථාව තෙක් ඔබට අවශ්‍ය වන සම්පූර්ණ දැනුම පාඨමාලාවෙහි අන්තර්ගත වේ.

(09) ඔබට අවශ්‍ය වන USDT අප හරහා විශ්වාසවන්තව මිලදී ගැනීමට ඔබට අවස්ථාව සළස්වා දී ඇත.

FOLLOW OUR SOCIAL MEDIA