How To Make Profits In Cryptocurrency Market Investing

Cryptocurrency වෙළඳපොළෙහි ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභයක් උපයන ආකාරය මුල සිට සරලව , ක්‍රමවත්ව ඉගෙන ගන්න…

පාඨමාලාව පැවැත්වෙන ආකාරය

මෙය Prerecorded Course එකකි. එනම් මෙය ඔබට තිබෙන ගැටලු සියල්ලටම පිළිතුරු ලැබෙන පරිදි දැනටමත් පටිගත කරන ලද අංගසම්පූර්ණ පාඨමාලාවකි. මෙය Zoom Class එකක් නොවන නිසා ඔබේ කාර්යබහුල වේලාව කැපකර මෙයට සම්බන්ධ වීමට අවශ්‍ය නැත. අදාල මුදල ගෙවූ විට ඔබට මෙම පාඨමාලාවේ වීඩියෝ සියල්ලම ඔබ කැමති වෙලාවක නැවත නැවත වූවද නැරඹීමට හැකියාව ඇත.

  • මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
  • විශේෂ ඉංග්‍රීසි දැනුමක් / පරිගණක දැනුමක් අවශ්‍ය නොවේ.
  • අන්තර්ජාල සබඳතාවයක් සහිත පරිගණකයක් / ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබීම ප්‍රමාණවත් වේ.
  • ගිණුමක් නිර්මාණය කිරීමේ සිට Trade කර ඔබ උපයන මුදල් බැංකු ගිණුමට ලබාගන්නා තැන දක්වා සියළුම දැනුම මෙම පාඨමාලාවේ අන්තර්ගත වේ.
  • මෙම පාඨමාලාව තුල වීඩියෝ පාඩම් 120+ අන්තර්ගත වන අතර සම්පූර්ණ පාඨමාලාවේ කාලය පැය 25 කි.
  • මෙම පාඨමාලාව අංගසම්පූර්ණ වීඩියෝ පාඩම් මාලාවක් ලෙස ලබාදෙන බැවින් ඔබ රැකියාවක නිරත වන අයෙක් වුවත් , අධ්‍යාපනය ලබන අයෙක් වුවත් ; ඔබට පහසු වේලාවක අධ්‍යයනය කිරීමේ පහසුව ඇත.
  • පාඨමාලාව හදාරන අතරතුර ඔබට ඇතිවන ඕනෑම ගැටළුවකට WhatsApp හරහා අපගේ සහය ලබාගත හැකිය.
  • එලෙසම Spot Signals සහ දීර්ග කාලීන ආයෝජනය සඳහා සුදුසු Crypto Projects සම්බන්ධවද සියළුම Updates ඔබට මෙහිදී ලබාදෙනු ලැබේ.
  • Trade කිරීම සඳහා ඔබගේ Capital එකට ගැළපෙන Money Management Plan එකක් සහ Risk Management Plan එකක් ලබාදෙනු ලැබේ.
  • පාඨමාලාවට සම්බන්ධ වන සියළුම සිසුන්ට අප විසින් ලබාදෙන VIP Signal සේවාවෙන් ඔබට ඉහළ නිවරද්‍යතාවයක් සහිත Futures Signals , Spot Signals සහ දීර්ගකාලීන ආයෝජනය සඳහා සුදුසු Projects පිළිබඳව සියළු Updates ලබාදෙන අතර මෙමඟින් ; පාඨමාලාව හදාරන අතරතුරම ඔබට ආදායමක් ඉපයීමේ අවස්ථාව සළසා දී ඇත.

පාඨමාලා ගාස්තුව – 2,000 Rs

  • පාඨමාලාව මිලදී ගැනීම සඳහා පහතින් ඇති Account එකකට අදාළ මුදල Transfer කර එහි Slip එක හෝ Screenshot එක WhatsApp හරහා අප වෙත එවන්න.
WhatsApp – 0712299105

Sampath Bank – Horana Branch
Account No – 105752362505
Account Name – R.Kasun Eranda

Commecial Bank – Horana Branch
Account No – 8004322692
Account Name – R.Kasun Eranda

BOC Bank – Horana Branch
Account No – 76853688
Account Name – R.Kasun Eranda


People’s Bank – Horana Branch
Account No – 041200206001675
Account Name – R.Kasun Eranda

පාඨමාලා ගාස්තුව – 3,000 Rs

  • පාඨමාලාව මිලදී ගැනීම සඳහා පහතින් ඇති Account එකකට අදාළ මුදල Transfer කර එහි Slip එක හෝ Screenshot එක WhatsApp හරහා අප වෙත එවන්න.
WhatsApp – 0712299105

Sampath Bank – Horana Branch
Account No – 105752362505
Account Name – R.Kasun Eranda

Commecial Bank – Horana Branch
Account No – 8004322692
Account Name – R.Kasun Eranda

BOC Bank – Horana Branch
Account No – 76853688
Account Name – R.Kasun Eranda


People’s Bank – Horana Branch
Account No – 041200206001675
Account Name – R.Kasun Eranda

අපගේ පාඨමාලාව අධ්‍යයනය කිරීමෙන් ඔබට පහත කරුණු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත හැකිය
Trading ආරම්භ කිරීම සඳහා ඔබ දැන සිටිය යුතු මූලික කරුණු
  • Cryptocurrency යුගය දක්වා මුදල් පරිණාමය වූ ආකාරය [PLAY VIDEO]
  • සාමාන්‍ය මුදල් සහ Cryptocurrency අතර වෙනස්කම් මොනවාද ?
  • Bitcoin කියන්නෙ මොකක්ද ?
  • Cryptocurrency භාවිත කිරීමේ වාසි මොනවාද ?
  • Blockchain තාක්ෂණය යනු කුමක්ද ?
  • Coin සහ Token අතර වෙනස්කම්
  • Cryptocurrency ගබඩා කළ හැකි Wallet වර්ග හඳුනා ගනිමු
  • Trust Wallet , Tron Wallet සහ Metamask Wallets නිර්මාණය කිරීම
  • Crypto පිළිබඳව අධ්‍යයනය කළ හැකි වෙබ් අඩවි හඳුනා ගැනීම
  • Binance වැනි Cryptocurrency Exchange එකකින් සිදුවන්නේ කුමක්ද ?
  • Currency Pair එකක් යනු කුමක්ද ?
  • Trading යනු කුමක්ද ?
  • Gmail ගිණුමක් නිර්මාණය කිරීම
  • නිවැරදිව Binance ගිණුමක් නිර්මාණය කරන ආකාරය
  • නිවැරදිව Binance ගිණුම Verify කරන ආකාරය
  • Binance ගිණුමේ ආරක්ෂාව උපරිම කරන ආකාරය
  • Binance Platform එක පිළිබඳව සම්පූර්ණයෙන් හඳුන්වාදීම
  • Spot Wallet , Futures Wallet සහ Funding Wallet හඳුනා ගැනීම
  • Crypto Transaction සිදු කළ හැකි සියළුම ක්‍රම හඳුනා ගැනීම
  • Binance P2P මඟින් නිවැරදිව සහ ආරක්ෂිතව USDT මිලදී ගන්නා ආකාරය [PLAY VIDEO]
  • USDT විකිණීමෙන් ඔබගේ බැංකු ගිණුමට රුපියල් ලෙස මුදල් ලබා ගන්නා ආකාරය
  • Bybit ගිණුමක් නිර්මාණය කිරීම සහ Verify කිරීම
Spot Trading
  • Spot Trading හඳුන්වාදීම
  • HODL යනු කුමක්ද ?
  • අවධානම කළමනාකරණය කර ගැනීම සඳහා නිවැරදිව DCA කරන ආකාරය
  • Spot Trading ක්‍රියාවලිය සිදුවන ආකාරය
  • Spot Trading Platform එක පිළිබඳව සම්පූර්ණයෙන් හඳුන්වාදීම
  • Order Types හඳුනා ගැනීම
  • නිවැරදිව Order එකක් Place කරන ආකාරය
  • Binance Mobile Application එක භාවිතා කර Spot Trading කරන ආකාරය
  • මිලදී ගත් Crypto ; Wallet එකකට Transfer කරන ආකාරය
  • දීර්ග කාලීන ආයෝජනය සඳහා සුදුසු Coin සහ Token හඳුනා ගැනීම
  • Trading Fee එක අඩු කරගත හැකි ක්‍රම
  • Spot Trading පුහුණු වීම සඳහා Demo Account එකක් නිර්මාණය කර ගැනීම
  • Spot Trading සඳහා මුදල් කළමනාකරණ ක්‍රමවේදයන්
Futures Trading
  • Futures Trading හඳුන්වාදීම
  • Isolated Mode සහ Cross Mode අතර වෙනස හඳුනා ගැනීම
  • Futures Trading Platform එක පිළිබඳව සම්පූර්ණයෙන් හඳුන්වාදීම
  • Futures Trading Platform එකේ අත්‍යවශ්‍ය Settings සකස් කර ගැනීම
  • නිවැරදිව Market Order , Limit Order සහ Stop Limit Order එකක් Place කරන ආකාරය
  • Trade එකකින් නිවැරදිව Profit Book කරන ආකාරය
  • අවධානම කළමනාකරණය කර ගැනීම සඳහා නිවැරදිව Ladder කරන ආකාරය
  • Binance Calculator එක භාවිත කරන ආකාරය
  • Futures Trading සඳහා මුදල් කළමනාකරණ ක්‍රමවේදයන්
Market Analysis
  • Tradingview ගිණුමක් නිර්මාණය කර ගැනීම
  • Tradingview Platform එක පිළිබඳව සම්පූර්ණයෙන් හඳුන්වාදීම
  • Tradingview Platform එක වැඩ කිරීමට පහසුවන පරිදි Customize කර ගැනීම
  • Futures Trading Platform එක පිළිබඳව සම්පූර්ණයෙන් හඳුන්වාදීම
  • Market Analysis පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීම
  • Line Chart සහ Candlestick Chart පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීම
  • Multiple Timeframes පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
  • Bullish & Bearish Candlestick පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම [PLAY VIDEO]
  • Candle Strength පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
  • Market Trend එක නිවැරදිව හඳුනා ගැනීම
  • Swing High සහ Swing Low නිවැරදිව හඳුනා ගැනීම
  • Trend Continuation සහ Trend Reversal හඳුනා ගැනීම
  • Support & Resistance Levels හඳුනා ගැනීම සහ නිවැරදිව ලකුණු කිරීම [PLAY VIDEO]
  • Support & Resistance ලකුණු කිරීමේදී වැදගත් වන Advanced Tips
  • Support & Resistance Entry Models හඳුනා ගැනීම
  • නිවැරදිව Trend Lines ලකුණු කිරීම
  • නිවැරදිව Fibonacci Retracement Tool එක භාවිත කිරීම
  • Advanced Fibonacci Strategy
  • Candlestick Patterns වර්ග හඳුනා ගැනීම
  • Pin Bar Candlesticks
  • Engulfing Candlesticks
  • Harami Candlesticks
  • Star Candlesticks
  • Doji Candlesticks
  • Chart Patterns වර්ග හඳුනා ගැනීම
  • Continuation Chart Patterns
  • Reversal Chart Patterns
  • Neutral Chart Patterns
  • නිවැරදිව Moving Average Indicator එක භාවිත කර Signal එකක් ලබාගන්නා ආකාරය
  • නිවැරදිව RSI Indicator එක භාවිත කර Signal එකක් ලබාගන්නා ආකාරය
  • RSI Divergence භාවිතයෙන් Market එකෙහි හැසිරීම පිලිබඳව අවබෝධයක් ලබා ගන්නා ආකාරය
  • Bitcoin වලට සාපේක්ෂව අනෙකුත් Cryptocurrency වල හැසිරීම හඳුනා ගන්නා ආකාරය
  • ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව Crypto Market එකේ හැසිරීම හඳුනා ගන්නා ආකාරය
  • Trade කිරීමෙන් වැළකී සිටිය යුතු අවධානම් අවස්ථා හඳුනා ගැනීම
Lifetime Updates
  • ඉහත සඳහන් පාඨමාලා අන්තර්ගතයට අමතරව ඉදිරියේදී පාඨමාලාවට එකතුවන සියළුම පාඩම් ; කිසිඳු අමතර ගෙවීමකින් තොරව ඔබට ලබාගත හැකිය.
Lifetime VIP Signal Service
  • පාඨමාලාවට සම්බන්ධ වන සියළුම සිසුන්ට අප විසින් ලබාදෙන VIP Signal සේවාවෙන් ඔබට ඉහළ නිවරද්‍යතාවයක් සහිත Futures Signals , Spot Signals සහ දීර්ගකාලීන ආයෝජනය සඳහා සුදුසු Projects පිළිබඳව සියළු Updates ලබාදෙන අතර මෙමඟින් ; පාඨමාලාව හදාරන අතරතුරම ඔබට ආදායමක් ඉපයීමේ අවස්ථාව සළසා දී ඇත.

මෙම පාඨමාලාව සුදුසු කවුරුන් සඳහාද ?

අමතර ආදායමක් ඉපයීමට උනන්දුව සහ කැපවීම ඇති ඕනෑම වයස මට්ටමක අයෙකුට , ඕනෑම අධ්‍යාපන මට්ටමක් ඇති අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

පාඨමාලාව සම්බන්ධ වෙන්නෙ කොහොමද ?

අපගේ බැංකු ගිණුමකට රු.2000/= ක මුදලක් බැර කර Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන් පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.

පාඨමාලාව ලබාගන්නෙ කොහොමද ?

ඔබ ඔබ අදාල ගාස්තුව ගෙවූ පසුව Google Drive හරහා හරහා ඔබගේ Email ලිපිනයට පාඨමාලාව ලබාගත හැකිය. එවිට ඔබගේ Email Address එකට එන Link එක හරහා ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක පාඨමාලාවට අදාළ පාඩම් නැරඹිය හැකිය.

Cryptocurrency පිළිබඳව සහ Trading පිළිබඳව මූලික දැනුමක් නොමැති කෙනෙකුට වුනත් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්ද ?

මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබට කිසිඳු මූලික දනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. Cryptocurrency සම්බන්ධව සහ Trading සම්බන්ධව මෙන්ම Binance ගිණුමක් නිර්මාණය කිරීමේ සිට Profit එකක් ලබා ගන්නා තැන තෙක් සිදුකළ යුතු සියළුම දේවල් අප මෙම පාඨමාලාවේදී උගන්වනවා.

Trading කරන්න ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයිද ?

මුල සිට සරලව සියළුම දේවල් අප විසින් උගන්වන නිසා වැඩ කටයුතු කිරීමට ඔබට ඉංග්‍රීසි භාෂාව ගැටළුවක් කරගත යුතු නැහැ.

Trading කිරීමට පරිගණකයක් අත්‍යවශ්‍යද ? Smart Phone එකක් විතරක් තිබෙන කෙනෙකුට Trading කරන්න බැරිද ?

Trading කිරීම සඳහා පරිගණකයක් අත්‍යවශ්‍ය නැහැ. ඔයාගේ අතේ තිබෙන Smart Phone එක මේ සඳහා ප්‍රමාණවත්. Smart Phone එකක් පමණක් තිබෙන අය සඳහා එම Application භාවිතා කරන ආකාරය සම්බන්ධව වෙනම පාඩම් මාලාවක් පාඨමාලාවට එකතු කර තිබෙනවා.

Trading හරහා ලාභයක් ඉපයීමට නම් මුදල් ආයෝජනය කළ යුතුද ?

ඔබට Trading සම්බන්ධව ඉගෙන ගැනීමට සහ පුහුණු වීමට Demo Account එකක් නොමිලේ ලැබෙනවා. එම ගිණුමෙන් නොමිලේ හිමිවන USDT($) භාවිතා කර ඇති තරම් කාලයක් ඔබට පුහුණු විය හැකියි. (මෙම USDT($) භාවිත කළ හැකි වන්නේ පුහුණු වීම සඳහා පමණයි) ඉන් පසුව ඔබට Trading වලින් ලාභයක් ඉපයීමටනම් යම් කිසි මුදලක් ආයෝජනය කරන්න සිදු වෙනවා. ඔබට අවමය 10 USDT (10$) ක් වැනි මුදලකින් Trading ආරම්භ කළ හැකියි. ඔබ ආයෝජනය කරන මුදලට සාපේක්ෂව ඔබට ලබාගත හැකි Profit එක තීරණය වෙනවා.

මෙම Video පාඨමාලාව කොයි තරම් කාලයක් බලන්න පුළුවන්ද ?

මෙම පාඨමාලාවට අදාළ Videos සඳහා ඔබට Lifetime Access ලැබෙනවා. එම නිසා ඔබට මෙම Videos ඕනෑම වාර ගණනක් , ඕනෑම කාලයක් යනතෙක් නැරඹිය හැකියි. ඒ වගේම පාඨමාලාවට ඉදිරියේදී අලුතින් එකතු වන පාඩම් සියල්ල අමතර අය කිරීමකින් තොරව ඔබට ලැබෙනවා.

මෙම පාඨමාලාව වීඩියෝ පාඩම් මාලාවක් ලෙස ලබාදෙන නිසා මෙම ක්‍රමයට ඉගෙන ගැනීම සාර්ථකයිද ?

මෙම වීඩියෝ පාඩම් මාලාව අප විසින් නිර්මාණය කර තිබෙන්නෙ ඔබට අධ්‍යයනය කිරීමට පහසු වන අයුරින් සහ ඉතාමත් පහසුවෙන් ඕනෑම දැනුම මට්ටමක අයෙකුට තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන්. ඔබට ඕනෑම වේලාවක ඕනෑම වාර ගණනක් මෙම පාඩම් නැරඹිය හැකි නිසා සංකීර්ණ කරුණක් වුවත් පාඩම කිහිප වතාවක් නැරඹීමෙන් හෝ තේරුම් ගත හැකියි.

වැඩ කරගෙන යද්දි එන ගැටළු වලදි උදව් කරනවද ?

ඔව්. පාඨමාලාව හැදෑරීමේදී ඔබට එන ඕනෑම ගැටළුවකට Whatsapp හරහා අපගේ සහය ලබාගත හැකිය.

පාඨමාලා ගාස්තුව – 2,000 Rs

  • පාඨමාලාව මිලදී ගැනීම සඳහා පහතින් ඇති Account එකකට අදාළ මුදල Transfer කර එහි Slip එක හෝ Screenshot එක WhatsApp හරහා අප වෙත එවන්න.
WhatsApp – 0712299105

Sampath Bank – Horana Branch
Account No – 105752362505
Account Name – R.Kasun Eranda

Commecial Bank – Horana Branch
Account No – 8004322692
Account Name – R.Kasun Eranda

BOC Bank – Horana Branch
Account No – 76853688
Account Name – R.Kasun Eranda


People’s Bank – Horana Branch
Account No – 041200206001675
Account Name – R.Kasun Eranda